Forces and Motion - බලය සහ චලනය

බලයත් සමග වස්තුවක ත්වරණයේ සිදුවන වෙනස්වීම අධ්‍යයනය සඳහා මෙම සමාකෘතිය පරිශීලනය කල හැක.

Wave on a String - තන්තුවක ඇතිවන තරංග

තන්තුවක ඇතිවන තීර්යක් තරංග නය සඳහා මෙම සමාකෘතිය පරිශීලනය කල හැක.