Education to life


“Education is the most powerful weapon which you can use to change the world” – Nelson Mandela

උද්ගතවී ඇති කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් අතපසු වන විද්‍යාව විෂය කරුණු ආවරණය කර ගැනීම සඳහා මෙම වෙබ් අඩවිය පරිහරණය කල හැක. මෙමගින් 8, 9, 10 හා 11 ශ්‍රේණි වල විද්‍යාව විෂයට අදාලව සටහන්, විඩියෝ, විභාග ප්‍රශ්ණ පත්‍ර, ඉගෙනුම් ආධාරක ආදිය ලබා ගත හැකි අතර ඒවා පංතියේ අනෙක් සාමාජිකයන් සමගත්, විවිධ හේතු නිසා අන්තර්ජාල පහසුකම් හා වට්ස්ඇප් පහසුකම් සලසා ගත නොහැකි ඔබේ සහොදර සමාජිකයන් සමගත් බෙදා ගැනීමට කාරුණික වන්න.

වසංගත තත්වය පහව ගොස් නැවත අධ්‍යාපන ක්‍රියාවලිය යතා තත්වයට පත්වන තෙක් පුද්ගල ආරක්ෂාව සලසා ගනිමින් හැකි සැම විටම අධ්‍යාපන කටයුතු වල නිරත වීමට උනන්දු වන්න. ඔබට ජය..!